කහතුඩුව අඩක් නිමකළ නිවස විකිණීමට.
ප්‍රගති මාවත.
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
හොරණ - කොළඹ 120 ප්‍රධාන පාරට කි. මී. 1 යි.
කොළඹ, හොරණ, කොට්ටාව, පිලියන්දල, බොරලැස්ගමුව, නුගේගොඩ ප්‍රවේශ වලට පහසුවෙන් ළගාවිය හැකිය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් පරිසරය.
අඩි 20 ප්‍රවේශ මාර්ගය.
දෙමහල් නිවස සදහා ප්ලෑන් අනුමතයි.
එහි කාමර 3, සාලය, TV ලොබිය, නාන කාමර 2 ක් අඩංගුයි.
එම ප්ලෑනට අනුව දැනට නිවසේ කොටසක් නිමකර අයිතිකරු පදිංචියි.
දැනට සාදා ඇති කොටසෙහි,
කාමරය
මුලුතැන්ගෙය
නාන කාමරය ඇත.
පොලොව සිමෙන්ති දමා ඇත.
විශාල මිදුල.
පොල් පැල, පළතුරු පැල ඇතුළු වටිනා ගස්කොළන් ඇත.
වැට සහ ගේට්ටුව.
නළ ජලය.
ඉඩම පර්චස් 10 යි.
සම්පූර්ණ මිල ලක්ෂ 55 යි. ( මිලියන 5.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.