සුන්දර වෙල්යායකට මායිම්ව හරිතවත්, විවේකි අලංකාර පරිසරයක සුන්දරත්වය සමඟින්, පිළියන්දල PROMISE REGAL සිහින නිවස ගොඩනගා ගැනීමට හා ආයෝජනයට අගනා බිම් කොටස්.
* පිළියන්දල කැස්බෑව නගර මැදින්
* 795 බස් පාරට ඇවිදින දුරින්
* පිළියන්දල කැස්බෑව නගර වලට විනාඩි 2යි
* පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
* ආරක්ෂිත ගේට්ටු, වටතාප්ප, තෙකලා විදුලිය සහ නළ ජලය
* බැංකු ණය පහසුකම් හා එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්