වැසියෝ 04
පැටවුන් 02
අවුරුද්දේ වස්සො 02
වැසියන් දෙදෙනාගෙන් කිරි ලීටර් පහළොවක් දැනට ලබා ගන්නවා . ඉතුරු වැසියන් දෙදෙනාට ජනවාරි සහ පෙබරවාරි පැටව් හම්බවෙන්න ඉන්නවා. කතාබහ කරලා ගාන වෙනසක් කරගන්න පුළුවන් ස්ථානය මාතර ගොඩගම
මෙම මෙම දුරකථන අංකයට දැම්ම කෝල් එකක් ගන්න විදෙස් ගතවන බැවින් විකිණීම් කරනු ලැබේ සුළු ගානෙ වෙනසක් කරගන්න පුළුවන්