පීදීමට ආසන්න පොල් පැළ සහිත ඉඩමක් වලස්මුල්ලෙන්
• අවුරුදු 5ක් පමණ වයස ඇති පොල් ගස් 375ක්ඇත.
•A well-maintained cultivation land with 375 healthy coconut trees, approximately 5 years old, offering excellent future yield potential.
• පැරණි පොල් ගස් 20ක් ඇත.
•The property also includes 20 mature coconut trees currently in full production.
• මෙම ඉඩමේ හතර මායිමට කොන්ක්රීට් කණු සිටුවා කම්බි පොටවල් ඇද ඇත.
• The entire land is securely fenced, featuring reinforced concrete posts at all four corners with durable steel wire fencing.
• ඉඩම දෙපසින්ම කොන්ක්රීට් මාර්ගයන් ඇත.
• Concrete access roads border two sides of the land, ensuring easy and convenient accessibility.
• නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
•The land is freehold and completely free from any legal, ownership, or encumbrance-related issues.
• බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
•Bank loan facilities are available and acceptable, making the investment financially convenient.
• වලස්මුල්ල නගරයේ බෝවල ගමෙහි වගා බිම් ආශ්රිත මනරම් පරිසරයක පිහිටා ඇත.
• Located in a scenic and tranquil area of the village Bowala in Walasmulla, surrounded by productive agricultural lands, ideal for cultivation or long-term investment.
• ඉඩමෙහි ඉදිරිපස අක්කර බාගයක පමණ කුඹුරු බිම් කොටසක් ද, පොල් ගස් අතර කජු දොඩම් අඹ ආදී වගාවන් ඇත.
•A front portion of the land consists of a paddy field, enhancing both agricultural value and natural appeal, while a variety of fruit trees such as Orange, Cashew, Mango trees are planted among the coconut trees in the remaining area.
• පොල් සංවර්ධන මණ්ඩල නිලධාරින්ගේ උපදෙස් මත වගා කරන ලද පොල් වගාවකි.
•Coconut cultivation has been carried out in accordance with the technical guidance and recommendations of officers from the Coconut Cultivation Development Board, ensuring sustainable and professionally managed farming practices.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

බෙලිඅත්ත රෝහලට ආසන්න ඉඩමක්
8.0 perchesMEMBERHambantota, Land For SaleRs 2,200,000 total price6 days
බෙලිඅත්ත නගරයෙන් සියලු පහසුකම් සහිතව පදිංචියට හොඳ ඉඩමක්
8.2 perchesMEMBERHambantota, Land For SaleRs 2,175,000 total price13 days
Beliatta නගරය ට සමීපව සියලු පහසුකම් සහිතව පදිංචියට හොඳ ඉඩමක්
9.6 perchesMEMBERHambantota, Land For SaleRs 265,000 per perch30 days
බෙලිඅත්ත ඉඩමක් විකිණීමට
8.2 perchesMEMBERHambantota, Land For SaleRs 2,200,000 total price55 days