හොඳින් හැදී වැඩී ඇති සිල්ලර ජෝඩුවයි රතු පටි කුරුල්ලෙකුයි ඉන්නවා ඔක්කොම ගන්නවනම් 4000 දෙනවා වෙන වෙනම ගන්නවා නම් සිල්ලර ජෝඩුවට 3000 ඕනේ රතුපටි කුරුල්ලට 1000 ඕනේ දිලවරි පුළුවන්. අද හෙට ගන්නවනං ගාන අඩු කරන්න පුළුවන්.