තත්වය : අලුත්ම.
වර්ගය : පිකාසෝ.
මාදිලිය : WF 002A.
1/2" සොකට් භාවිතා කරන WFI 1010 ඉම්පැක්ට් ව්රෙන්ච් මාදිළිය සොකට් 10ක් සහිතව ප්ලාස්ටික් බහාලුමක් සමගින්.
උපරිම තද කිරීමේ / ගැලවීමේ ජවය : නිවුටන් මීටර් 312.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 7000.
අඩංගු සොකට් 10 : මිලි මීටර් 9, 10, 11, 13, 14, 17, 19, 22, 24, 27
අඟල් 5ක් දිග extension bar එකක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
Condition : Brand new.
Brand : PICASSO.
Model : WF 002A.
1/2" drive WFI-1070 air impact wrench with 10 sockets, 01 extension bar.
Tool equipped with rocking dog clutch system.
Included socket sizes : 9, 10, 11, 13, 14, 17, 19, 22, 24, 27mm.
5" x 1/2 drive extension bar included.
Max torque of the tool : 312 Nm.
No load speed 7000 RPM.
Cash price Rs. 14,900.00.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.