🎉 කොහෙවත් නැති… කිව්වට දෙන්නෙත් නැති තෑගි රැසක්! 🎁🎁🎁
ඔබ PIAGGIO ත්රීරෝද රථයක් මිලදී ගන්නා විට අපෙන් ඔබට වටිනා තෑගි රැසක්!
PIAGGIO HORANA
අප ආයතනයෙන් මිලදී ගන්නා ඕනෑම PIAGGIO ත්රීරෝද රථයක් සඳහා විශේෂ වට්ටම් සහ තෑගි රැසක් ඔබ වෙනුවෙන්!
අප වෙත පැමිණෙන ඔබට,
✅ සුහදශීලී සේවාව
✅ රථය පිළිබඳ සම්පූර්ණ උපදේශනය
✅ එකම දිනයේ රථය මිලදී ගැනීමේ පහසුකම
✅ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව
අප වෙත පැමිණෙන ඔබට සියලු කටයුතු ඉක්මනින් හා පහසුවෙන් සම්පූර්ණ කරගත හැකිය.
PIAGGIO HORANA වෙත පැමිණ ඔබත් අප සමඟ එක්වන්න!
🎊 ජූලි මාසය පුරාවට PIAGGIO ත්රීරෝද රථයක් මිලදී ගන්නා මුල් ගැනුම්කරුවන් 50 දෙනාට නොමිලේ,
🎁 වැහි ආවරණ
🎁 සයිඩ් කර්ටන්ස්
⌚ Smart Watch එකක්
🔊 Wireless Speaker එකක්
🎧 Bluetooth Headset එකක්
🎀 Handfree එකක්
📱 Phone Holder එකක්
✂️ Hair & Beard Trimmer එකක්
🔌 USB Charging Port එකක්
💧 Water Bottle එකක්
🔑 Key Tag එකක්
🧢 Cap එකක්
මේ සියලුම තෑගි මුල් ගැනුම්කරුවන් 50 දෙනාට පමණයි!
📞 අදම ඔබගේ රථය වෙන්කරවා ගැනීමට අප අමතන්න.
📍 PIAGGIO HORANA
Mulu mudala rs 2399000
Mulika gavima rs 960000