✅ Engine එක ඉතා හොඳ running condition
✅ ගහපු ගමන් Start වේ
✅ Engine එකේ අසාමාන්‍ය සද්ද නොමැත
✅ ටයර් 3ම අලුත්
✅ Battery හොඳ තත්ත්වයේ
✅ සුලු දිරුම් කීපයක් ඇත.
✅ Van වල භාවිතා කරන Comfortable Cushion Seats සවි කර ඇත
✅ Body & Interior හොඳ තත්ත්වයේ
✅ Documents Clean / No Finance or Lease
✅ සාකච්ඡා කර මිල තීරණය කරගත හැක.