Piaggio Ape Three Wheeler 2010
❤️ .ගුරු යුවලක් වසර ගණනාවක් නිවසේ පාවිච්චි කරන අනර්ඝ තත්ත්වයේ ලි.ප.අං. YB - 4176 පියාජෝ ඩීසල් ත්‍රීවීලරය, කාර් රථයක් මිලදී ගැනීමේ හේතුවෙන් වැඩිම ඉල්ලුමට QR කේතයද සමගින් වැඩිම ඉල්ලුමට විකිණීමට තීරණය කර ඇත.
❤️.ඉතාම හොඳ බොඩි තත්වය,
❤️ අනර්ඝ තත්වයේ පේන්ට් එක.
❤️.ළඟදීම අලුත්වැඩියා කරන ලද ,ඉතා හොඳින් ඩීසල් වැඩකරන , මනා ධාවන තත්වයෙන් යුත් එන්ජිම.
❤️.ජපන් ස්ටාටර් මෝටරයක් යොදා ඇත.
❤️.යට වහලය ප්‍රින්ටඩ් කර සැකසූ අලුත්ම දෙල්ගොඩ ටෙන්ට් එක,/ පිටුපස දොරට, ජපන් ෂොක් ඇබ්සෝබර් දෙකක් යොදා සවිකර ඇත.
❤️ .සුවපහසු ලෙස සීට් අලුතෙන්ම කුෂන් කර ඇත.
❤️ .පිටුපස රෝද කොයිල් ස්ප්‍රින් හා ෂොක් ඇබ්සෝබර් යොදා ,12 රිම් සමග ටයර් යොදා සුව පහසු ගමනක් සඳහා නවීකරණය කර ඇත.
❤️ .අලුත්ම වොරන්ටි සහිත ටයර් සෙට් එක.
❤️.වයිපර්, ඇතුලත ලයිට්, ඩබල් සිග්නල් ,පිටත සියලු ලයිට් වැඩකරන ලෙස අලුතෙන් කේබල් සහ වයර් හානස් යොදා ඇත.
❤️ .හොඳ ම තත්වයේ බැටරිය.
❤️හෑන්ඩ් බ්රේක් ඇතුලු අත්‍යාවශ්‍ය අනෙකුත් අංගද වැඩකරන තත්වයේ ඇත.
❤️ .අමතර රෝදය,ජැක් එක,වීල් බ්‍රෂ් එක ද සමගම විකිණේ.
❤️ .ඔරිජිනල් පොත,ලයිෂන් ඉන්ෂුවරන්ස්,දුම්සහතික ආදී නිරවුල් ලිපිලේඛන ද ඇත.
❤️ .අවශ්‍ය නම් ලීසින් පහසුකම් සලසා දිය හැකිය.ලීසින් රු. 8 40 000 /= ලබාගත හැකිය.මුලු මුදල රු 14 65 000 /=.වැඩිම ඉල්ලුමට විකිණේ.
❤️ .පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් ප.ව. 1.30 සිට ප.ව . 6.00 දක්වා /සති අන්ත හෝ නිවාඩු දිනවල පෙ.ව.6.00 සිට ප.ව. 6.00 දක්වා .
❤️.නිවසේ පාවිච්චියට සුදුසු වාහනයක් සොයන අයෙකුට ඉතා සුදුසුය..❤
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Piaggio Ape Three Wheeler 2015
70,000 km | UsedGampaha, Three WheelersRs 1,675,00019 days
Piaggio Ape Three Wheeler 2015
32,100 km | UsedGampaha, Three WheelersRs 1,675,00015 days
Piaggio Ape Three wheel 2015
45,000 km | UsedGampaha, Three WheelersRs 1,195,00036 days
Piaggio Ape Three wheel 2025
7,000 km | UsedGampaha, Three WheelersRs 1,000,0009 days