Rs 447,500
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🟢🔴🔵BRAND NEW PIAGGIO ! ( 2025 )
නවතම පියාජියෝ 🛺 ත්රීරෝදරථ! - ඩීසල්🟢🔴🔵
ඔබගේ පැරණි ත්රී රෝද රථය🛺 යතුරු පැදිය🛵 අපට ලබා දී Brand New Piaggio🛺 එකක් අදම ගෙදර ගෙනියන්න. ඉතිරිය ටික ටික ගෙවන්න
මිල 1790000/=
මුලික ගෙවීම 447500/=
(ඔබගේ ත්රී රෝද රථයට යතුරු පැදියට ඉහල මිලක් අපෙන්)
🟢දවසෙන් වාහනේ අරන් යන්න!
දිවයිනේ වැඩිම අලෙවියක් සහිත ගම්පහ ප්රදර්ශනාගාරයෙන් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදුන් නවතම ත්රීරෝදරථ,
විශේවාසනීය හා කාර්යක්ශම සේවාව!
*ලියාපදිංචිය නොමිලේ!
*රක්ෂණය නොමිලේ!
හෙට දවසේ ගේමක් ගහගන්න කට්ටක් කන ඔයාලව ගොඩදාන එකම තැන,
අදම ගම්පහට එන්න,කෝල් එකක් දීලා විස්තර දැනගන්න!
ත්රිරෝදරථයක් ගන්න සිහින දකිනවද?🤔
අදම එන්න PIAGGIO HOUSE වෙත හැඩකාර BRAND NEW PIAGGIO ENGER 2025 ත්රිරෝදරථයක් 🛺 ගෙදර අරන් යන්න.😍
🛣️තෙල් ලීටරයකින් වැඩිම දුරක් යාහැකි එකම ත්රිරෝදරථය.
💪🏻ජීවිතය දිනන්න මහන්සි වෙන ඔබ හට ගැලපෙන ත්රිරෝදරථය.
✨අලුත් හැඩකාරයාගෙන් ඔබට,
💗DISPLACEMENT - 435.6CC
⚡️MAX POWER - 8.04HP (6KW) @3600rpm
🔋SYSTEM VOLTAGE - 12V DC
⛽️FULL TANK CAPACITY - 10.5 Liters
🛣️ තෙල් ලීටරයකට - 36KM
වර්ණ කීපයකින් ලබා ගත හැක.
🎁 නොමිලේ 🎁
✔️Registration
✔️Piaggio Audio Player (USB/Bluetooth/AUX)
✔️Jack
✔️Tool Kit
✔️Carpet
✔️3 Service
✔️18 Month Warranty
⭐️දිවයිනේ ඕනෑම ප්රදේශයකට ලීසිං පහසුකම් සපයාදෙනු ලැබේ.
⏰සතියේ දින 7ම උදේ 8.30 සිට සවස 6.00 දක්වා විවෘතයි.
☎️වැඩි විස්තර සදහා අමතන්න.
📬 පියාජීයෝ හව්ස්
කොළඹ නුවර පාර බෝගමුව යක්කල ගම්පහ 👉.

