තිසේරා මෝටර්ස් පානදුර සහ වාද්දුව
🛺 PIAGGIO APÊ AUTO DX ඩීසල් පැසෙන්ජර්
38Km/L කි.මී. 1ක් සඳහා වියදම රු. 6/-
🛺 ආතතියකින් තොරව ධාවනය කල හැකි රියදුරු ඇසුන
🛺 තද බද නැති අමතර ඉඩ කඩ
🛺 වැඩි දියුණු කල ඉදිරිපස පුවරුව
🛺 නව අලංකාර ඉදිරිපස පෙනුම
🛺 500Kg වඩා භාණ්ඩ ගෙන යා හැකි වැඩි ඉඩ
🛺 450xR10 වැඩි දුරක් වැඩි බරක් ගෙන යා හැකි ශක්තිමත් ටයරය
🛺 ග්‍රීස් ගැල්වීමට අවශ්‍ය නැති නඩත්තු රහිත ඇක්සල් පද්ධතිය
ඩීසල් ලීටර්කට 38km
🔶ඔබට අපෙන්,
⛽ ඩීසල් Full Tank
🔊 Sound Setup
Down Payment
600,000/-
වාරිකය - 44,593/-
📞වැඩි විස්තර සඳහා අමතන්න.