Rs 1,030,000
Negotiable
Description
For sale by
sm nayanajith
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
වලස්ගල.සියලු අඩුපාඩු අලුතින් සකසාඇත.හැඩල් කොපු,ක්ලච් ලිවර්,සියලු කේබල්,අවුටර්,ස්විච් බලබ්,හෑන්බ්‍රේක් ලිවර් අවුටර්,ෆියුස්,රෝද සියල්ලේම බ්‍රෙක් පලු,එන්ජින් එක උඩ හෝස්,එන්ජින් ඔයිල්,බ්රේක් ඔයිල්,ගියර් ඔයිල්,වයිෆර් මෝටර් එක ඇතුලු අඩුපාඩු රැසක් අලුතින් එක්කර ඇත. අනර්ග තත්වයේ පවතී.හයර් නොකරන ලද නිවසේ පාවිච්චි කරන වාහනයකි.බැටරියේ වගකීම් කාලය තව ඉදිරියට පවතී.ෆිනෑස් අවශ්‍ය නම් ලක්ශ 7 හමාරක් ලබාගත හැක.මුලු මුදල 1030000(දසලක්ශ තිස්දහසකි) අමතන්න.