සියලු ලියකියවිලි සහිතයි
නිවසේ එදිනෙදා ගමන් බිමන් සඳහා භාවිතා කරන වාහනයකි. හයර් යාම හෝ බර ඇඳීම් සිදු කර නැත.
Coil springs.
ජපන් මෝටරය.
අලුත් exide බැටරිය.
Repair කිසිවක් අවශ්‍ය නොවෙන ඉතා හොඳ ධාවන තත්ත්වයේ එන්ජිම.
අඩු වියදමකින් සාදා ගත හැකි ඉතා සුළු අඩු පාඩු කීපයක් පවතී.
Location : ජා ඇල, බෝපිටිය
මිළ ගණන් සාකච්ඡා කරගත හැක. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.