අලුත් battry එකක් තියෙන්නෙ. මාසයක් වත් නෑ දාල.
ගියර් බොක්ස් එක අලුතෙන්ම දාල තියෙන්නෙ. ඒක දාල මාස 3ක් විතර වෙන්නෙ.
ඉස්සරහයි පිටිපස්සෙයි දිරුම් ටිකක් තියෙනවා
අතට 500 000 ඕනි.
වාරික 16 තියෙනවා.
( 255000 /= )
මුලු මුදල - 755 000 /=
රත්නපුරේ තියෙන්නෙ.
ගාන පොඩ්ඩක් අඩු කරල දෙන්න පුලුවන්.