උසස් පෙළ භෞතික විද්‍යාව විෂය සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති
2026/2027 හෝ 2028 අවුරුදු වලදී විභාගය සඳහා සූදානම් වන දරු දැරියන් සඳහා
100%ක් Theory ආවරණය කරනු ලබන අතර විභාග ප්‍රශ්න සෑදීම හා ගැටළු විසදීම සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලබයි
සියළුම ප්‍රායෝගික පරීක්ෂරණ video මගින් සාකච්ඡා කරනු ලබයි
වසර ගණනාවක පැරණි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ
දෛනිකව ලබා දෙන ප්‍රශ්න පත්‍ර මගින් දෛනිකව විශය ඇගයීමට ලක් කරන විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබේ
ඔබට අවශ්‍ය පරිදි සතියට දින කිහිපයක් වූවද පන්ති පැවැත්විය හැකිය
2026 විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂයි
100%ක ප්‍රතිඵල සහිත කොළඹ. ගම්පහ හා රත්නපුර නගර වල තනි හා කන්ඩායම් පන්ති පවත්වනු ලබන ගුරුවරයෙක් විසින් පන්ති මෙහෙයවනු ඇත
අවස්ථාව සීමිත බැවින් ඔබත් අදම කතා කරන්න
දෙව්රංග තීක්ෂණ
BSc(SP)