අ.පො.ස උසස් පෙළ:---->>>සිංහල මාධ්‍යය භෞතික විද්‍යා පාඨමාලාව
2025 2026
සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
• Zoom තාක්ෂණය ඔස්සේ....
🔍 අන්තර්ගතය:
-සතිපතා විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීමට මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම.
- සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම .
- විෂය අවබෝධ කරගත් මට්ටම දිනපතා විමසා කරණු නිරවුල් කර දීම.
- අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම .
- මනස විභාගයට පමණක් කොටු නොකිරීම.
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි.
• මහාචාර්ය S.R.D රෝසා විසින් සංවිධානය කල භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics Merit Pass ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
පංති පැවැත්වීම
2.5 Hour One Online Sesson 3000/=