සිංහල මාධ්‍යය භෞතික විද්‍යාව
සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
(Individual Online class)
🔴ඉංජිනේරුවකු , වෛද්‍යවරයකු විමේ සිහිනය සැබැ කරගන්න එන්න .....
🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න .....
🔍 අන්තර්ගතය:
- විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීම
- ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම.
- සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම .
- විෂය කරණු නිරවුල් කර දීම.
- අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම .
- මනස විභාගයට පමණක් කොටු නො කිරීම.
🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ.
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි. (BSc Engineering)
• භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics Merit Pass ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
• ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නීති උපාධිය හදාරයි.(LLB(University of London))