සිංහල මාධ්‍යය භෞතික විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ (Individual Online class) Maharagama 🔴ඉංජිනේරුවකු , වෛද්‍යවරයකු විමේ සිහිනය සැබැ කරගන්න එන්න ..... 🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න ..... 🔍 අන්තර්ගතය: - විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීම - ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම. - සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම . - විෂය කරණු නිරවුල් කර දීම. - අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම . - මනස විභාගයට පමණක් කොටු නො කිරීම. 🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ. ගුරුවරයා ගැන කෙටියෙන්.. • පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි. (BSc Engineering) • භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත. • Olympyad Physics Merit Pass ලබා ඇත.. • 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත.. • ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නීති උපාධිය හදාරයි.(LLB(University of London))