G.C.E. උසස් පෙළ (A/L) සිසුන් සඳහා භෞතික විද්‍යාව (Physics) සහ රසායන විද්‍යාව (Chemistry) සිංහල මාධ්‍ය , සහ English medium පන්ති තනි හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඉගැනිවීම් කටයුතු සිදු කෙරේ.
📚 පන්ති විශේෂතා:
* සිද්ධාන්ත සහ ප්‍රායෝගික කොටස් සරලව හා පැහැදිලිව ඉගැන්වීම.
* විභාගයට නිවැරදිව සූදානම් කරන ක්‍රමවත් ඉගැන්වීම.
* ප්‍රශ්න පත්‍ර සාකච්ඡා, පුනරීක්ෂණ හා අමතර විභාග පුහුණුව.
• වෛද්‍ය, ඉංජිනේරු පීඨ වලට ඇතුලත් වීමට නිවැරදි මඟපෙන්වීම.
👨🏫 දේශක :
Niroshan Aththanayaka
- MBBS – Faculty of Medical Sciences, University of Sri Jayewardenepura
- King George's Medical University, Lucknow, India
📱 වැඩි විස්තර සඳහා:
070 306 7766