Physics A/L
🔴Physics Class 2024 2025
🔴Sinhala medium,Online (Revison \Theory)
2.5 Hour sesson 2900/=
3 Hour sesson 3400/=
🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ.
🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න .....
🔴ඉංජිනේරුවකු , ඉන්ජිනේරුවරියක, වෛද්‍යවරයකු , වෛද්‍යවරියක විමේ සිහිනය සැබැ කරගන්න එන්න .....
ගුරුවරයා ගැන කෙටියෙන්..
🔴මහාචාර්ය S.R.D රෝසා විසින් සංවිධානය කල භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
🔴Olympyad Physics සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත.
🔴 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
🔴පේරාදෙණි ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවරයෙකි .
🔴සියලු ප්‍රායෝගික පරීක්ෂණ ( Practicals) සාකච්ඡා කිරීම.
🔴වසර 30 ක පසුගිය විභාග ප්‍රශ්න විවරණ සහිතව සාකච්ඡා කිරීම
🔴සියලුම රචනා හා ව්‍යුහගත රචනා ( Essays and Structured Essays ) Marking Schemes අනුව ලිවීමට හුරු කිරීම.
🔴MCQ ප්‍රශ්න පත්‍රය සඳහා කාල කලමණාකරණය ( Time Management ) හා කෙටි ක්‍රම ( Short Methods ) පුහුණු කිරීම.
🔴විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න ( Target Questions ) සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ( Model Papers ) ලබා දීම.
🔴 2022 A/L MCQ අප online පංති වල සාකච්ඡා කල ගැටලු 26 ක් ඒ අයුරින්ම පැමිණ ඇත..
🔴 ව්‍යුහගත රචනා ගැටලු 3ක් අනුමාන ගැටලු ලෙස විභාගයට පෙර මස සාකච්ඡා කොට ඇත...
🅰 නිර්මාණාත්මක ගැටලු.
🅰 ගැටලු විසදන ලෙහෙසි ක්‍රම .
🅰 MCQ ලෙහෙසි ක්‍රම.
🅰 ගැඹුරු විශය කොටස් .
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!