නිවසට පැමින උගන්වයි. පැය 3ක පන්තියක් සදහා දිනකට ගාස්තු ව රුපියල් 1000 කි. පන්තිය මෙහෙයවන මා උසස් පෙළ A3 ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු පීඨයේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
පන්තියේ විශේෂතා
1.දිනපතා ඵක් පාඩමකට අදාලව සිද්ධාන්ත කොටසක් ආවරණය කිරීම.
2.ආවරණය කරන සිද්ධාන්ත කොටසට අදාල ගැටළු 10 බැගින් සාකච්ඡාව.
3.සතියේ ඉතිරි තෝරාගත් ඔබට පහසු දින දෙකකදී මාර්ගගත ක්‍රමවේදයට අනුව නැවත පාඩම් මතක් කිරීම.
4.සතියේ ඉතිරි දින හයටම අදාලව ගෙදර වැඩ දී ඊලඟ පන්ති දවසේදී ඵ්වායේ නිවැරදිතා හා අපහසුතා සාකච්ඡාව.
5.සෑම මසකම මාසික පරීක්ෂණයක් හා මාස තුනකට වරක් විශේෂ පරීක්ෂණයක් සිදු කර ප්‍රගතිය බැලීම.
ඔබට ඉතා ඉක්මනින් විෂයය නිර්දේශයම ආවරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කඩිනම් පාඨමාලාවක් ද සහිතය.
ඵය ඔබගේ අවශ්‍යතාවය මත සිදු කරයි.
2026/2027 හා විශේෂ වැඩසටහන් සහිතව 2028 වසර උසස් පෙළ විභාගයට පන්ති පවත්වමි.
සාධාරණ ගාස්තුවක් යටතේ ඔබට උසස් සේවාවක් ලබා දෙමි.
පිළියන්දල කහතුඩුව මොරටුව දෙහිවල ගල්කිස්ස නුගේගොඩ පිටකෝට්ටේ රාජගිරිය බත්තරමුල්ල මාලබේ කඩුවෙල අතුරුගිරිය කොට්ටාව හෝමාගම මීගොඩ හංවැල්ල මහරගම පාදුක්ක නගර අවට විශේෂයි.
තනි හෝ කුඩා කණ්ඩායමක් ලෙස පන්ති පවත්වයි.