Material Type 3 කින් wall art අප වෙතින් ලබාගන්න පුලුවන්. ඔයාට කැමති ඕනම Size එකකින්, Design එකකින් wall art නිමවාගැනීමේ හැකියාව පවතිනව.
🔥Regular Wall posters
🖼️A4 Size : 1100/=
🖼️A3 Size : 2000/=
🔥Fiber Glass Frames
🖼️A4 Size : 2850/=
🖼️A3 Size : 3700/=
🖼️A2 Size : 5900/=
🔥Canvas Pinted Wall Arts
🖼️A4 Size : 3650/=
🖼️A3 Size : 4850/=
🖼️A2 Size : 5750/=
Delivery Charges - 400/=
මේ Type 3 න් ඕනම Size එකකින් ගන්න පුලුවන්. මෙතන Price දාල තියෙන්නෙ වැඩි දෙනෙක් ඉල්ලන Standard Sizes කිහිපයක් විතරයි.
ඔයාට කරන්න තියෙන්නෙ සුළු දෙයයි.
ඔයාට අවශ්‍ය Design එක -
ඔයාට අවශ්‍ය WALL ART Type එක -
Size එක -
මේ විස්තර ටික අපිට එවන්න. එතනින් එහාට වැඩේ අපි බලාගන්නම්... 🩷😏👍