"කාලය වේගයෙන් ගලාගෙන ගියත්, ඒ ගෙවිලා යන මොහොතක තියෙන සතුට, ආදරය සදහටම නතර කරලා තියන්න පුළුවන් එකම ක්රමය ඡායාරූපයක් විතරයි. ඔබේ ජීවිතයේ ඒ හැරවුම් ලක්ෂ්යයන්, නැවත කිසිදා නොඑන ඒ සුන්දර මතකයන් ඒ විදිහටම රඳවා ගන්න අපි සූදානම්. 📸✨
✨ Hashan Devinda Photography