Computer / Phone Repair Shop Job Vacancy In Dehiwala
දෙහිවල සහ කටුබැද්දේ පිහිටි ප්රසිද්ධ දුරකථන සේවා මධ්යස්තානයන්ට පහත සදහන් පුරප්පාඩු සදහා ස්ථිර පදනම යටතේ සේවක සේවිකාවන් බදවා ගැනේ෴ ඉහල වැටුප්
> ඡංගම දුරකථන අලුත්වැඩියා කරුවන් (පුහුණු /නුපුහුණු)
+++ දුරකථන අලුත්වැඩියා පාඨමාලා හදාරා ප්රායෝගික පුහුණුව බලාපොරොත්තු වන ඔබ සදහා අපෙන් අවස්ථාව..+++
වැඩි විස්තර සදහා අමතන්න :- 0777471111 / 0775571111