Philips TV 50"
✅ ඉතා හොඳ තත්ත්වයේ (100%)
✅ විදේශගත වීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත
✅ තවමත් අවුරුදු 4ක වගකීම (Warranty) ඉතිරිව ඇත
✅ මිල ගැන විමසීමට අමතන්න
📅 මෙම භාණ්ඩය ජූනි මැද භාගයේදී ලබා ගත හැක. කරුණාකර මේ පිළිබඳව කියවා බලා අමතන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.