ෆාමසි වලටම හරියන විශේෂ පහසුකම් තියෙන සම්පූර්ණ පද්ධතිය. බේත් වල කල් ඉකුත්වීමේ දින සහ තොග ගැන බයවෙන්නේ නැතුව බිස්නස් එක දියුණු කරගන්න.
මෘදුකාංග පහසුකම් (Software): බේත් අයිතම නිවැරදිව තොග පාලනය කිරීම, සැපයුම්කරුවන්ගේ දත්ත කළමනාකරණය (Supplier Management) සහ දෛනික ආදායම් වාර්තා.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) පරිගණකය, 8GB RAM, 120GB SSD, 19" Monitor, Desktop 2D Scanner, 3-inch Thermal Printer, Heavy-Duty Cash Drawer සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: ෆාමසියට ගැලපෙන ලෙස System එක Config කර දීම, සේවක පුහුණුව සහ මෘදුකාංගය සඳහා Lifetime Remote Support.
වගකීම (Warranty): අලුත් POS උපකරණ සහ UPS සඳහා වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
වැඩි විස්තර සහ Demo එකක් සඳහා අමතන්න: +94 814 232 820 (Call / WhatsApp)