බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි සාර්ථකව පවත්වාගෙන යන Pharmacy ව්‍යාපාරයක් විකිණීමට ඇත.
මෙය වහාම පවත්වාගෙන යා හැකි ව්‍යාපාරයක් වන අතර Pharmacy එකට අදාළ Furniture, Fittings සහ අනෙකුත් ව්‍යාපාරික වත්කම් සමඟ විකිණීමට ඇත.
✅ වලංගු NMRA බලපත්‍රය
✅ ස්ථාවර පාරිභෝගික පදනමක්
✅ Furniture සහ Fittings ඇතුළුව
✅ වහාම පවත්වාගෙන යා හැකි ව්‍යාපාරයක්
📍 ස්ථානය: බොරලැස්ගමුව
විකිණීමට හේතුව:
ව්‍යාපාරය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම.
මිල සහ අනෙකුත් විස්තර සැබෑ ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා කළ හැකිය.
Well-established pharmacy business available for sale in Boralesgamuwa.
✅ Valid NMRA Licence
✅ Established customer base
✅ Furniture, fittings and business assets included
✅ Ready for immediate operation
Reason for Sale:
Unable to dedicate sufficient time for the management of the business.
📍 Location: Boralesgamuwa
Price and further details can be discussed with genuine buyers.