➤ කොට්ටේ, පාරේ පිහිටි අගනා ඉඩමක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
➤ ඉතා නිස්කලංක හා ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ අඩි 20 පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
➤ නිදන කාමර 5ක් හා නාන කාමර 5ක් සහිත නිවසකි.
➤ වර්ග අඩි 3700 ක නිවසක් සහ පර්චස් 37.77 ක ඉඩම් ප්‍රමාණයක් ඇත.
➤ බිම් මහලේ වායුසමීකරණය කළ නිදන කාමර 2ක් හා අමුණා ඇති නාන කාමර ඇත.
➤ විශාල සාලය හා භෝජනාගාරය, පැන්ට්‍රිය හා කුස්සිය ඇත.
➤ සේවක කාමර 3ක් හා වෙනම වැසිකිළියක් ඇත.
➤ පළමු මහලේ Master Bedroom එක balcony සහ attached bathroom සමඟ ඇත.
➤ තවත් වායුසමීකරණය කළ කාමර 2ක් attached bathroom සමඟ ඇත.
➤ TV lounge එකක්, pantry සහ kitchen පහසුකම්ද ඇත.
➤ Roof Top පහසුකම් සහිතයි.
➤ ටයිල් කළ බිම්, අලංකාර වත්ත සහ විශාල වාහන 8ක් සඳහා parking පහසුකම් ඇත.
➤ රුපියල් මිලියන 6කට අධික වටිනා Solar System එකක් ස්ථාපිත කර ඇත.
➤ අවට ප්‍රදේශයේ උසම ස්ථානයක් ලෙස සැලකේ.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd