RK Enterprises Pvt Ltd – Petty Cash Box (Red Color | 8 Inch Size)
🔸 Length: 8 Inches
🔸 Width: 6 Inches
🔸 Height: 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😟
✔️ මුදල් සුරක්ෂිතව තබාගෙන ඉන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවද? 🙂
✔️ එහෙම නම් අදම ඔබට ගැළපෙන Cash Box එකක් අපෙන් වෙන් කරගන්න.
✔️ විවිධ වර්ණ සහ ප්‍රමාණ ඔබගේ අවශ්‍යතාවයට අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම සහ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට
පැය 24ක් ඇතුළත දොරටුවටම බෙදාහැරීමේ සේවාව ලබා ගත හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද
අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ පරීක්ෂා කර මිලදී ගැනීමට
අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක Warranty සහ After-Sales Service
✔️ Best Warranty & Professional After-Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 Our Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🚚 Cash on Delivery Available
🕘 Open 07 Days a Week & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි