RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවකද තියාගෙන තියෙන්නේ? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසද? 🙂
✔️ එහෙනම් අදම ඔබගේ cash box එක වෙන් කරවා ගන්න!
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ Delivery Information:
කොළඹ දිස්ත්‍රික්කය තුළ: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ගෙන්වා දී, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අනෙක් ප්‍රදේශ: පැය 24 ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද, අවශ්‍ය නම් අලුත්වැඩියා කටයුතු අපි දෙමු.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෙවීමට අපගේ කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම + නිවාඩු දිනවලද විවෘතයි!