RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ තවමත් මුදල් ලාච්චුවේ ගහගෙන ඉන්නවාද? 😔
✔️ ඔබේ මුදල් ආරක්ෂාව සුරක්ෂිත ලෙස කළමනාකරණය වෙද්ද? 🙂
✔️ අදම එන්න – ඔබට ගැලපෙන Cash Box එක වෙන් කරවා ගන්න.
✔️ ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයේ නම් – පැය කිහිපයක් තුළ Delivery
✔️ භාණ්ඩය ලැබුණු පසු Cash On Delivery
✔️ සියලුම අනෙක් ප්‍රදේශවලට – 24 පැය ඇතුළත Delivery
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා අපෙන්.
✔️ විශ්වාසනීය සේවාව, නිවැරදි මිල, සහ ඉහළ ගුණාත්මක භාණ්ඩ.
✔️ හොඳම Warranty සහ After Sales Service – Professional Support!
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We Are Open 7 Days & Holidays – දැන් ඕනෑම දිනක අප සේවාව ලබාගත හැක!