RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
😔 ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද?
🙂 මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද?
🔐 එහෙනම් අදම ඔබටම ගැලපෙන Cash Box එකක් වෙන් කරගන්න.
🎨 ඔබ කැමති වර්ණයෙන් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගත හැක.
🚚 භාණ්ඩ ගෙන්වීමේ පහසුකම්:
▪️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ලබා දේ.
▪️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery) සපයයි.
▪️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම ගෙන්වා දේ.
🛠️ Warranty කාලය අවසන් වූ පසුවද
අවශ්‍ය වූ විට අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
🏬 ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
අපගේ ආයතනයට පැමිණෙන්න.
🤝 විශ්වාසදායි වගකීම් සහ උසස් After Sales Service
✔️ Best warranty & after sales service guaranteed.
😊 අලෙවියෙන් පසු විශිෂ්ඨ සහ විශ්වාසදායි සේවය
📍 අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි!