RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් තුළ නිවසටම භාණ්ඩය ගෙන්වා දෙනු ලැබේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් සිදුකර ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ විශ්වාසයෙන් මිලදී ගැනීමට අප ආයතනයටම පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි 👍