RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම අප වෙත පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව තේරීමේ පහසුකම ඇත.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ අවස්ථාවද ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07 ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි