RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක ද තැබෙන්නේ? 😔😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නම් අදම අප වෙත පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් තුළ නිවසටම බෙදාහැරීම සිදු කරනු ලබයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබගේ අවශ්‍යතාවයට අනුව මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07 ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි