RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 Length: 8 inches
🔸 Width: 6 inches
🔸 Height: 3.3 inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවල තබා දරනවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවාද? 🙂
✔️ එසේ නොනම්, අදම ඔබගේ Petty Cash Box එක දිගටම ආරක්ෂිතව භාවිතා කිරීමට වෙන් කරගන්න!
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ විකල්ප අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න පාරිභෝගිකයින්ට — භාණ්ඩය පැය කිහිපයන් ඇතුළත ඔබට ගෙන්වා දී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ දේශීය අනෙක් ප්‍රදේශ සඳහා — 24 පැය ඇතුළත නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව පවා, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප විසින් සිදු කර දෙයි.
✔️ ඔබට අවශ්‍ය නම්, අපගේ කාර්යාලයට පැමිණ භාණ්ඩය පරීක්ෂා කර මිලදී ගත හැක.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවය — ඔබට සහතිකයි!
✔️ Best warranty and dependable after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 Now Open 7 Days & Holidays!
දැන් අපි සතියේ දින 07 න්ද සහ නිවාඩු දිනවලද විවෘතයි...