RK Enterprises Pvt Ltd – Petty Cash Box 8 Inch
🔸 Dimensions: Length – 8 Inches | Width – 6 Inches | Height – 3.3 Inches
✔️ තවමත් ඔබේ මුදල් ලාච්චුවේ ආරක්ෂාව ගැන සැකද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න අවශ්‍යද? 🙂
✔️ අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගත හැක.
✔️ Delivery Options:
කොළඹ දිස්ත්‍රික්කය තුළ: පැය කිහිපයක් තුළ ලබාගත හැක, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ: පැය 24 ඇතුළත නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍යනම් අලුත්වැඩියා සේවය RK Enterprises මගින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ Best Warranty & After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව. 🙂
🏢 අපේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays