RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 දිග: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම ගැන ඔබට විශ්වාසයක් නැද්ද? 🙂
👉 එසේ නම්, අදම ඔබට සුදුසු Petty Cash Box එකක් වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගත හැක.
Delivery පහසුකම්
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා
පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
After Sales Support
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම්
අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපගේ විශේෂත්වයයි.
Visit Us
📍 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි