RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබ තවමත් මුදල් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොවේ නම් අදම ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් තුළ බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ (COD) පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කෙරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after sales service
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි සතියේ දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි