RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
❓ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
❓ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නම් අදම 6 Inch Petty Cash Box එක ඔබටම වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා ගත හැක.
🚚 බෙදාහැරීමේ පහසුකම්
🏙️ කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදී Cash on Delivery
🌍 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද
අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
අපගේ කාර්යාලයට සෘජුවම පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම්
✔️ උසස් අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & trusted after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි