RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අඟල් 6
🔸 පළල – අඟල් 4.5
🔸 උස – අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් නරක තත්ත්වයේ ලාච්චුවකද තියන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව 100% විශ්වාසනීයද? 🙂
👉 එසේ නොවේ නම්, අදම එන්න. ඔබගේ cash box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයේ සිටින පුද්ගලයින් සඳහා — පැය කිහිපයක් ඇතුළත ඔබට භාණ්ඩය ලබා දී ගෙවීම භාණ්ඩ ලැබුණු පසු කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙක් සියලු ප්‍රදේශ සඳහා — පැය 24 තුළ භාණ්ඩය නිවසටම බාරදී අයෙදුම් කළ හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසු ද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප විසින් ලබා දීමට හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව අප ආයතනයෙන් ලබා ගන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව ඔබට අපෙන්.
✔️ Best warranty and excellent after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා 🙂
📍 අපගේ ලිපිනය:
RK Enterprise Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery (COD) ඇත.
💫 දැන් අපි දින 7 ක්ම සහ නිවාඩු දින වලද විවෘතයි!