RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔹 දිග: 6 අඟල්
🔹 පළල: 4.5 අඟල්
🔹 උස: 3 අඟල්
💰 ඔබගේ මුදල් ආරක්ෂා කර ගැනීමට හොඳම විසඳුම – Petty Cash Box 6 Inch.
විශේෂාංග සහ වාසි:
✔️ ඔබේ මුදල් ආරක්ෂා කර ගන්න – safe & secure.
✔️ කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබා ගත හැකිය.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබට ලබා ගත හැකි අතර, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් ලබා ගත හැකිය.
✔️ ඔබට අවශ්‍ය පරිදි නිවැරදි භාණ්ඩ තෝරා මිලදී ගැනීමට සලස්වන්න.
✔️ Best warranty & after-sales service – විශ්වාසවන්ත සේවාවක්.
අමතන්න / Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Cash on Delivery Available
💫 Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි