RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් පිළිබඳ සුරක්ෂිතභාවය ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොවේ නම් අදම පැමිණ ඔබටම වෙන්කරගන්න සුදුසු cash box එකක්.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් තෝරාගැනීමට හැකිය.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීමත්, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමත් ඇත.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරනු ලැබේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම අප ආයතනයට පැමිණ මිලදී ගැනීමටත් හැකිය.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලවියෙන් පසු උසස් සේවය අපෙන්.
✔️ Best Warranty & Reliable After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි