RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
📐 ප්‍රමාණයන්:
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
💭 ඔබගේ මුදල් තාමත් සාමාන්‍ය ලාච්චුවක තැබුවද? 😔
💭 මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එසේ නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට ගැලපෙන Petty Cash Box එක වෙන් කරගන්න!
⭐ විශේෂාංග:
✔️ කුඩා ප්‍රමාණයෙන් – ගෙදර, කාර්යාල සහ වෙළඳසැල් භාවිතයට සුදුසු
✔️ ඔබට කැමති වර්ණ හා ප්‍රමාණ තෝරාගත හැක
✔️ ශක්තිමත් සහ දිගු කාලීන භාවිතයට සුදුසු නිමාව
🚚 බෙදාහැරීමේ පහසුකම්:
🛵 කොළඹ දිස්ත්‍රික්කය අවට
✔️ පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
✔️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery)
🚛 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ
✔️ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ After-Sales Service:
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
✔️ අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන්ම
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට
👉 සෘජුව අප කාර්යාලයට පැමිණිය හැක
⭐ හොඳම Warranty & විශ්වාසදායක After-Sales Support
📍 අප වෙත පැමිණෙන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🗓️ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!