RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
———————————————————————————————
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තැබීමට සිතා සිටිනවාද? 😔
✔️ මුදල් සුරක්ෂිත බව ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොවේ නම් අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමට හැකිය.
✔️ බෙදාහැරීම:
🔹 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයකින් භාණ්ඩය ලබා ගත හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
🔹 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක After Sales Service.
✔️ Best warranty & after sales support
———————————————————————————————
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
———————————————————————————————
☝ Cash on Delivery Available
💫 දින 07ක්ම හා නිවාඩු දිනවලද විවෘතයි