RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සැලකිල්ලක් තියෙනවද? 🙂
✔️ එහෙනම් අදම ඔබටම සුදුසු Cash Box එකක් වෙන්කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් හා අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්
පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ
👉 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා
ඇණවුම් පැය 24ක් ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි
භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලෙවියෙන් පසු හොඳම සේවාව
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
Our Office
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ සියලුම නිවාඩු දිනවල අපි විවෘතයි