RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ රවුම් වෙලා තියෙනවද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට විශ්වාස නැද්ද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ Cash Box එක වෙන් කරවා ගන්න!
✔️ ඔබට කැමති වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට අය සඳහා – පැය කිහිපයකින් Delivery, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම.
✔️ මත්ස්යාන්තය පුරා අනෙකුත් ප්‍රදේශ සඳහා – පැය 24 ඇතුළත බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද අවශ්‍යනම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන්.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරගැනීමට අප කාර්යාලයටම පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service.
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 7 Days & Holidays!
දැන් අපි සතියේ දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි.