RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට ගැළපෙන Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
▪️ කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම සමඟ)
▪️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප ආයතනයට පැමිණ මිලදී ගත හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි