RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch (Large Size)
🔸 දිග : අඟල් 11.5
🔸 පළල : අඟල් 8.5
🔸 උස : අඟල් 3.3
✔️ ඔබගේ දෛනික මුදල් තවමත් ලාච්චුවකද තබාගෙන ඉන්නේ? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම ගැන ඔබට සැකයක් තියෙනවාද? 🙂
✔️ එහෙනම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට අවශ්‍ය වර්ණයත්, ඔබ කැමති ප්‍රමාණයත් අනුව ලබාගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙන්න පුළුවන්. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදුකෙරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබාගත හැක.
✔️ ඔබට කැමති ආකාරයට භාණ්ඩ මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සහයෝගය 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07ම සහ නිවාඩු දිනවලද අප විවෘතයි