RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ තබාගන්නවාද?
✔️ මුදල් ආරක්ෂාව ගැන නිශ්චිත විශ්වාසයක් තිබේද?
✔️ එහෙම නොවේ නම්, අදම ඔබගේ Petty Cash Box එක වෙන් කරවාගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයට – පැය කිහිපයක් තුළ වේගවත් බෙදාහැරීම + COD (භාණ්ඩ ලැබුණු පසු ගෙවීම).
✔️ අනිත් ප්‍රදේශවලට – පැය 24ක් ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වුවද අවශ්‍යනම් අප ආයතනය මඟින් අලුත්වැඩියා සේවාව ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව!
✔️ Best warranty & dedicated after-sales service
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 අපි දින 7ම — නිවාඩු දිනවලදීත් — විවෘතයි!